dailyreporter

2024 අයවැය යෝජනා යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වතු ප්‍රජාව සඳහා සින්නක්කර ඉඩම් ලබාදීමට විශේෂ වැඩපිළිවෙලක් යෝජනා කර තිබේ.

ඒ අනුව මේ වන විට වතු ප්‍රජාව 4151ක් හඳුනා ගෙන ඇති අතර එම පවුල් දැනට පදිංචිව සිටින ඉඩම් සඳහා කඩිනමින් සින්නක්කර ඔප්පු ලබා දීමට අදාල යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති බවයි වාර්තා වෙයි.

Similar Posts