වසර 52කට පසු සඳේ දක්ෂිණ ධ්‍රැවය මත සාර්ථකව යානයක් ගොඩ බැස්සවීමට අමෙරිකාවේ ටෙක්සාස් හි පිහිටි පෞද්ගලික සමාගමක් සමත් වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ පෞද්ගලික සමාගමක් විසින් සඳ වෙත යානයක් ගොඩ බැස්සවූ පළමු අවස්ථාව මෙය බවයි.

එමෙන්ම 1972න් පසු අමෙරිකාව සඳ වෙත යානයක් ගොඩ බැස්සවූ පළමු අවස්ථාව වීම ද විශේෂත්වයක්.

Similar Posts