විශ්‍රාම වයස අඩුකරන හා බදු සීමා වෙනස් කරන පනත් බලාපොරොත්තුවන්න

slparli

රාජ්‍ය සේවයේ විශ්‍රාම වයස් සීමාවද අවුරුදු 65 සිට 58 හෝ 60 දක්වා අඩු කිරීමට යෝජනා කෙරෙන බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

පවතින ආර්ථික තත්ත්ව සැලකිල්ලට ගෙන අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් බදු සහන දීමේ ක්‍රියාවලියක් මෙම සංශෝධනයෙන් යෝජනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාව සිටිය දී පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

මෙම වසරට අදාළව ඉදිරිපත් කර තිබෙන අයවැය සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට අද (09) ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts