වීදෙස් සංචාරකයන් පිරිසක් හැටන් නගරයේ සිරි නැරබිම සදහා පාපැදි සවාරියකට 01වන දින එක්විය.
එංගලන්තය, ඔස්ට්‍රෙලියාව, ස්කොට්ලන්ඩ්, යන රටවල සංචාරකයන් පිරිසක් බස් රථයකින් හැටන් නගරයට පැමින හැටන් නගරයේ සිරි නැරබිමට මෙසේ පාපැදි සවාරියකට එක්ව සිටින බව එම සංචාරකයන්ට මග පෙන්වන්නකු පැවසිය.
මෙම විදෙස් සංචාරකයන් පිරිස 01වන දින හැටන් නගරයේ පාපැදි සංචාරය නිමා කිරිමෙන් පසු 02වන දින බලංගොඩ නගරයේදි පාපැදි සවාරියකට එක්විමට පියවර ගන්නා බවද එම සංචාරක මග පෙන්වන්නා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts