හැටන් ශ්‍රි මාණික්කපිල්ලේයාර් හින්දු දේවාලයේ කුම්භාභිෂේක උත්සවය නිමිති කර ගෙන 18වන දින රාත්‍රියේ එම දේවාලයේ විශේෂ පුජාවක් පවත්වන ලදි.
මෙම වීශේෂ පුජාව සදහා හින්දු පුජකවරුන් පිරිසක් එක්ව සිටි අතර එම පුජාව 21වන දින උදැසන දක්වා නොකඩවා පැවැත්වෙන බව එම හින්දු දේවාලයේ බාරකාර මණ්ඩලයේ නිලධාරියකු පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts