loan

ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාව ණය ගෙවීම පැහැර හරින බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර අදට (12) වසර දෙකක් සම්පූර්ණ වෙයි.

පසුගිය කාලයේ මෙරට උද්ගත වූ විදේශ විනිමය හිඟය නිසා, 2022 වසරේ අප්‍රෙල් 12 වැනිදා විදේශ ණය සේවාකරණය තාවකාලිකව නතර කරන බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරය්.

ඒ අනුව ඉන්දියාව, චීනය සහ පැරිස් සමාජය නියෝජනය කරන රටවල්වලින් ලබා ගත් ඩොලර් බිලියන 10 ඉක්ම වූ ණය ප්‍රමාණයක් ගෙවීම තාවකාලිකව නවතා දැමන ලදි.

එමෙන්ම ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හරහා මඟින් මූල්‍ය වෙළඳපොලෙන් ලබා ගත් ණය ද ඇතුළුව ඩොලර් බිලියන 14ක් ඉක්ම වුණු වානිජ ණය ප්‍රමාණයක් ගෙවීම ද තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කරනලදි.

Similar Posts