bumithel-polim

සතියක පමන කාලකට පසුව හැටන් ඉන්ධන හලකට භුමි තෙල් ලැබිමත් සමග භුමි තෙල් ලබා ගැනිම සදහා විශාල පිරිසක් එම ඉන්ධන හල අසල පොලිමේ රැදි සිටින අයුරු දක්නට හැක.

මෙම තත්වයන් පිලිබදව අදහස් දැක්වු කිප දෙනකුම පවසන ලද්දේ දින ගණනාවක් පුරාවට මෙම ප්‍රදේශයන් තුල භුමි තෙල් නොමැති විමෙන් තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව සිටි බවත්ය.

එම තත්වයන් මත මෙම ඉන්දන හලට භුමි තෙල් ලැබි ඇති බව දැනගත් විගස අන් වැඩ පසෙකදා භුමි තෙල් ලබා ගැනිමට මෙහි පැමිනි බවත්ය.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම ඉන්ද හලේ නිලධාරියකු පවසන ලද්දේ සතියකට පසුව භුමි තෙල් ලැබුන බවත් එම භුමි තෙල් නිසි ලෙස ජනතාවට බේදා දිමට පියවර ගන්නා බවත්ය.

මේ වන විට මෙම ප්‍රදේශයේ භුමි තෙල් ඉල්ලුම වැඩිවි ඇති බවත් එම තත්වයන් මත එක් අයකුට භුමි තෙල් ලබා දිම ලිටර් 05කට සිමා කර ඇති බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා

Similar Posts