sim sim card dialog sim sim card free sim card check

විදුලි සංදේශ උපකරණ මිලදී ගැනීමේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි වෙළඳ ආයතනයකින් මිලදී ගැනීමට නිරන්තරයෙන් කල්පනාකාරී වන ලෙස ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මහජනතාවට දැනුම් දී සිටී.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදංචි නොකළ විදුලි සංදේශ උපකරණ (සිම්පත් භාවිතයෙන් ක්‍රියා කරන) දුරකථන ජාලවලට සම්බන්ධ කිරීම නුදුරේදීම අත්හිටවනු ලබන බවයි.

කෙසේ වෙතත් දැනට භාවිතා කරන සිම්පත් සහිත උපකරණ සඳහා මෙය අදාල නොවන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වැඩිදුරටත් කියා සිටී.

More Stories