Similar Posts
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් නිවේදනයක්
දේශපාලන නායකත්වය හා කැපවීම, සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාවය හා ක්‍රියාකාරීත්වය, ජනතා කැපවීම යන කරුණු මත මෙරට කොවිඩ්-19 රෝග ව්‍යාප්තිය පාලනය රඳා පවතින බව නිවේදනයක් නිකුත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පෙන්වා දෙන්නේ වර්තමානයේ සංචරණ සීමා කිරීම් සඳහා නීති නොමැති අවදියක අවම වශයෙන් මුළු රටම ආවරණය වන ලෙස අහඹු නියැඳි පරීක්ෂා කිරීම හෝ සිදු කළ යුතු බවය….
ජනතා සහන දෙන්න හදනව කිව්ව, තෙල් අරමුදලට මොකද වුණේ?
ඉන්ධන මිල ඉහළ දැමීමට පියවර ගැනීමත් සමග ක්ෂේත්‍ර ගණනාවකට බලපෑම් එල්ල වී තිබේ. පාන් හැර සෙසු බේකරි නිෂ්පාදනවල මිල ගණන් මේ වන විටත් ඉහළ දැමීමට තීරණය කර ඇති අතර බස් ගාස්තු මිල ගණන් ඉහළ දැමීමේ තීරණය ඉදිරියේදී ගැනීමට නියමිතයි. කෙසේ වෙතත් වෘත්තීය සමිති පවසන්නේ, තෙල් මිල ඉහළ දැමීමට තරම් මූල්‍ය අර්බුදයක් තෙල් සංස්ථාවට නොමැති බවයි….
හන්තානේ අතරමංවූ සිසුන් 180 හමුවෙයි
අයහපත් කාලගුණය හේතුවෙන් ඊයේ හන්තාන කඳුවැටියේ අතරමංව සිටි රාගම වෛද්‍ය පීඨයේ සිසුන් 180 දෙනෙකු බේරාගෙන තිබේ. ඒ යුද හමුදාව සහ පොලිසිය එක්ව සිදුකළ මෙහෙයුමකදීයි. සිසුන් 60ක් සහ සිසුවියන් 120ක් මෙම කණ්ඩායමට අයත් අතර පැය 06ක පමණ මෙහෙයුමකින් පසුවයි මෙම පිරිස බේරා ගෙන ඇත්තේ. පැවති අයහපත් කාලගුණය හේතුවෙන් රාගම වෛද්‍ය පීඨයේ වෛද්‍ය සිසු සිසුවියන් 180 දෙනෙකුගෙන්…
පාලන මිලට වඩා අඩුවෙන් PMB Rice ලැබෙන ප්‍රදේශ මෙන්න
වී අලෙවි මණ්ඩලය විසින් නිෂ්පාදනය කර බෙදා හරින’PMB Rice”ලබන සතියේ කොළඹ නගරයේ ජනතාවට අලෙවි කිරීමට සැලසුම් කර ඇතැයි කෘෂිකර්ම වන ජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. කිලෝ ග්‍රෑම් 05 සහ 10 පැකට් වශයෙන් මෙම සහල් තොග බෙදා හරින අතර ඒවා ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ ලොරි රථවලින් කොළඹ නගරයේ ස්ථාන කිහිපයක දී අලෙවි…
ජල ටැංකියකින් අලුත් වතුර ජාතියක් මතුවෙයි
ජනතාවට පානීය ජලය ලබාදීමට ස්ථාපිත කර තිබු ජල ටැංකියක් යොදාගන කසිප්පු පෙරූ තරුණයෙකු කසිප්පු මිලි ලිටර් 80,000 ක් සහ ගොඩා මිලි ලීටර් 653750 ක් සමග කළුතර උග්ගල්බඩ දි අත් අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි. කළුතර කලුගොඩ ප්‍රදේශයේ ජනතාවට පානිය ජලය ලබාදිමට කළුතර ප්‍රාදේශීය සභාව මගින් ස්ථාපිතකර තිබු ජල ටැංකිය මෙසේ කසිප්පු…
කම්කරු දෙපාර්තමේන්තුව සිකුරාදාට වැසේ
කම්කරු දෙපාර්තමේන්තුවේ සියළුම කාර්යාල සිකුරාදා දින වසා තැබීමට තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් කම්කරු කොමසාරිස් ජනරාල් බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කලේ පවතින සම්පත් හිඟය මත රාජ්‍ය වියදම අවම කිරීමට රාජය ආයතනවල කාර්යය මණ්ඩලය කැඳවීම සීමා කිරීම සඳහා නිකුත් කළ රාජය පරිපාලන චක්‍රලේඛයට අනුව මෙම පියවර ගත් බවයි.