facebook

ෆේස්බුක් සමාජ මාධ්‍යයේ මේ වන විට ගැටළු කිහිපයක් පැන නැගීම හේතුවෙන් පරිශීලකයින් අපහසුතාවයකට පත්ව තිබෙනවා.

එම සමාජ මාධ්‍යයේ පරිශීලකයින් පවසන්නේ තම මිතුරන් නොපෙන්වීම, කවර් ෆොටෝ නොපෙන්වීම ඒ අතර වන බවයි.

කෙසේ වෙතත් සිදුවී ඇති දෝශය තවමත් අනාවරණය වී නොමැති අතර මේ වන තෙක් ඒ පිලිබදව කිසිදු නිල ප්‍රකාශයක් ෆේස්බුක් සමාගමේ මව් සමාගම වන මෙටා සමාගමෙන් නිකුත් කර නැහැ.

Similar Posts