ක්‍රිෂ්තු භක්තියන්ගේ වීශේෂ ආගමික උත්සවයක් වන පාස්කු ඉරිදා වීශේෂ දේව මෙහෙය 31වන දින උදැසන හැටන් සිරි කුරුස දේවස්ථානයේදි සිදු කරන ලදි.
හැටන් සිරිකුරුස දේවස්ථානයේ ප්‍රධාන පුජක නියුමන් පිරිස් පුජකතුමන් විසින් මෙම විශේෂ දේව මෙහෙය පැවැත්වු අතර මෙම දේව මෙහෙය සදහා හැටන් මීසමට අයත් ක්‍රිෂ්තු භක්තිකයන් පිරිසක් එක්ව සිටින ලදි.
පාස්කු දේව මෙහෙය පැවැත්වෙන මෙම දේවස්ථානය ඇතුළු හැටන් පොලිස් කොට්ඨාශයේ සියළුම ක්‍රිෂ්තු දේවස්ථානවල ආරක්ෂාව සදහා හැටන් පොලිස් අධිකාරි නිපුන දෙහිගම මහතාගේ උපදෙස් මත වීශේෂ ආරක්ෂ සැලැස්මක් ක්‍රියාත්මක කිරිමටද පියවර ගෙන තිබුනි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts