වතු කම්කරු වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් ලංකා කම්කරු කොංග්‍රසය විසින් සංවිධානය කරන ලද උද්ගෝෂණ කිපයක් වතුකරයේ නගර කිපයක 21වන දින පවත්වන ලදි.

දික්ඔය, මස්කෙළිය, ඇතුළු නගර කිපයක මෙම උද්ගෝෂන පැවති අතර මෙහිදි හැටන්, දික්ඔය, නොර්වුඩ්, මස්කෙළිය, ඇතුළු නගර කිපයකම කලු කොඩි ඔසවා තිබු අතර මෙම නගරවල සමහර වෙළද සැල් දහවල් වන තෙක් වසා දැමිමටද සමහර වෙළද ව්‍යාපාරිකයන් පියවර ගෙන තිබුනි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts