ශ්‍රී ලංකාවේ අවසන් බලාපොරොත්තුවත් බිඳ වැටෙයි

ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන තරගාවලියේ බලාපොරොත්තු බිඳ හෙලමින් ඇෆ්ගනිස්ථානය සමග පැවති තරගයෙන් ඕස්ට්‍රේලියාව කඩුලු 04කින් ජය ගැනීමට සමත් වුවා.

තරගයේ පළමුවෙ පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 8ක් දැවී ලකුණු 168ක් රැස් කළා.

ලකුණු 169ක ඉලක්කයක් හඹා යෑමට පැමිණි ඇෆ්ගනිස්ථානය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 7ක් දැවී ලකුණු 164ක් රැස් කළා.

ශ්‍රී ලංකා පිලේ ලෝක කුසලාන තරගාවලියේ අවසන් පුර්ව වටයේ බලාපොරොත්තු බිඳ වැටුණා.

Related posts