හම්බන්තොට වරායේ නැංගුරම් ලා තිබූ යුවාන් වැන්ග් 5 චීන ගවේශන නෞකාව (22) පස්වරු වේ හම්බන්තොට ජාත්‍යයන්තර වරායෙන් පිටත්ව ගියේය.
හම්බන්තොට ජාත්‍යයන්තර වරායට ඉකුත් 16 දින පැමීණ මෙම ගවේෂණ නෞකාව කවර කාර්යයක් සිදු කළේද යන්න සම්බන්දයෙන් මෙතෙක් වාර්තවක් ඉදිරිපත් වී නැත.