IMF ණය ලබාගැනීම අවධානමක

imf

මෙම වසර තුළදී ණය පහසුකමක් ලබාගැනීමට අවශ්‍ය නම් ද්වී පාර්ශවික ණය හිමියන්ගේ මූල්‍ය එකඟතාව කඩිනමින් ලබාගතයුතු බවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට දැනුම්දී තිබෙනවා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැඩිදුරටත් දැනුම්දී ඇත්තේ අදාළ එකඟතාව ලබන මස මුල වන විට ලබාගන්නා ලෙසයි.

Related posts