Similar Posts
බස් මගීන් සීමා කළොත් අමතර මුදලක් ඕනෑ
ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් අනතුරුව මඟී ප්‍රවාහන බස් රථවල මඟීන් සංඛ්‍යාව 25 කට සීමා කරන්නේ නම් අනිවාර්යයෙන්ම රජය විසින් ධාවනය වන කිලෝමීටරයකට යම් මුදලක් ගෙවිය යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසීය. එමෙන්ම වසංගත අවදානම අඩු කලාපවල ධාවනය කිරීමේදී කිසිසේත් මඟීන් සංඛ්‍යාව 25 කට සීමා කළ නොහැකි බව කී සභාපතිවරයා ආසන…
ප්‍රදේශ රැසක් අඳුරෙන් වැසී යයි
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට අද ( 25) අලුයම සිට ගිගුරුම් සහිත තද වැසි ඇදහැළෙන බව පවසයි. පවතින වර්ෂාවත් සමග ප්‍රදේශය පුරා අඳුරු ස්භාවයක් පවතින අතර, වර්ෂාවත් සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයත්, හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයත්, සෙසු මාර්ගත් ලිස්සන සුළු බැවින් එම මාර්ගවල රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරන ලෙස හැටන්…
ගොඩට එන්න ජාතියක් වශයෙන් එක් වෙමු
විසඳුම් ක්‍රියාත්මක කිරීමේදී යම් කාලයක් අපට දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වන බව වටහා ගෙන අධෛර්යවත් නොවී මේ අර්බුදකාරි තත්ත්වයෙන් ගොඩ ඒමට ජාතියක් වශයෙන් සියලු දෙනා එක් වන්නැයි ඉල්ලා සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් ඊයේ (16) ප්‍රකාශ කළේය. ජාතිය අමතමින් ජනපතිවරයා මෙසේ ද කීය. ඔබගේ එදිනෙදා ජීවිතයට අත්‍යාවශ්‍ය භාණ්ඩවල හිඟයක් සහ මිල වැඩිවීම්…