Similar Posts
ත්‍රිපෝෂ ගැන එල්ල වන චෝදනා සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි
ගර්භණී මව්වරුන්ට සහ කුඩා දරුවන්ට ලබාදෙන ත්‍රීපෝෂවල ඇෆලටොක්සීන් අධි ප්‍රමාණයෙන් පවතින බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විමර්ශනයක් සිදු කළ යුතු බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය පවසනවා. එහි සභාපති දේවිකා කොඩිතුවක්කු කියා සිටියේ, රට පුරා සිටින පවුල් සෞඛ්‍ය සේවිකාවන් කිහිප දෙනෙකුගෙන්ද තමන් මේ සම්බන්ධයෙන් විමසීමක්ද…
ඉදිරි පැය කිහිපයේදි යුක්රේන අගනුවරට දැවැන්ත ප්‍රහාර මාලාවක් – යුක්රේන ජනපති
ඉදිරි පැය කිහිපය සිය රට මුහුණ දෙන දුෂ්කරම පැය කිහිපය වනු ඇති බවත් , එමගින් සිය රටේ අනාගත ඉරණම තීරණය කරනු ඇති බවත් ඔහු විඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ ය. ඒ අනුව ඉදිරි පැය කිහිපය තුළ රුසියානු හමුදාව සිය අගනුවර වන කියෙව්හි බලය අත්පත් කරගනු ඇතැයි යුක්රේන ජනාධිපතිවරයා පවසයි. යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙස්න්කි කියා…
Unlock කලා විතරයි නැවතත් අනතුරු ඇඟවීම
රට පුරා පැවැත්වෙන ගුරු උද්ඝෝෂණ, ගොවි උද්ඝෝෂණ, දෙමාපිය උද්ඝෝෂණ, විරෝධතා, දේශපාලන රැස්විම් තුළින් යළිත් රටපුරා කොවිඩ් රැල්ලක අවදානමක් මතුවී තිබෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. සියලු උද්ඝෝෂණ, විරෝධතා සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරමින් පැවැත්වීම කණගාටුදායක බවයි, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ. කෙටි දුර සේවාවේ යෙදෙන බස් රථවල…
බීජ අර්තාපල් නිෂ්පාදනය වැඩි කිරීමට වහා පියවර ගනීයි
අපේ රටට අවශ්‍ය අර්තාපල් සම්පූර්ණ ප්‍රමාණයම රටේ නිපදවීම ඉලක්ක කර ගනිමින් නුවරඑළිය, සීතාඑළිය හා දියතලාව, කහගොල්ල බීජ අර්තාපල් ගොවිපොළවල නිෂ්පාදන කටයුතු ඉහළ නැංවීමට වහා පියවර ගන්නැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතාට උපදෙස් ලබා දී ඇත. අර්තාපල් මූලික බීජ සැකසීම දැනට මිලියන 03ක් දක්වා ඉහළ නංවා ඇති අතර, එමඟින් අර්තාපල්…