සා.පෙළ විභාගය අද ඇරඹෙයි

ol-exam

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (23) දිවයින පුරා මධ්‍යස්ථාන 3,844කදී ආරම්භ වේ.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සදහා අපේක්ෂකයින් පන්ලක්ෂ 17,496 දෙනෙකු පෙනී සිටින අතර ඉන් 407,129 දෙනෙකු පාසල් අයදුම්කරුවන් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

අද දිනයේ ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගය ජුනි මස පළමුවනදා දක්වා පැවැත්වීමට නියමිතය.

Related posts