Similar Posts
ආණ්ඩුවේ කඩවුණු පොරොන්දු
2016 ජනවාරි පළමුවෙනිදායින් පසු රාජ්‍ය සේවයට බදවාගන්නා ලද දහස් ගණනක් වූ රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුප් අයිතිය අහිමිව ගියේ පහුගිය රජය සමයේදීය. මෙය 2016 න් පසු රාජ්‍ය සේවයට එක් වූ සේවකයින් මේ නිසා අධෛර්යමත්භාවයටද පත් විය. මෙම කාරණාව සම්බන්ධව වෘත්තීය සමිති විසින් පසුගිය රජය සමග අවස්ථා ගණනාවකදී සාකච්ඡා කලත් එයනිසි විසඳුමක් ලැබී තිබුණ් නැත. නමුත් මෙහි…
බුදුන් සිරිලක වැඩි දුරුතු පොහොය අදයි
වසරේ පළමු පොහොය වන දුරුතු පොහොය අදට (28) යෙදී තිබේ. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසු ප්‍රථම ලංකා ගමනය සිදුකළේද අද වැනි පුන් පොහොය දිනකදීය. ඒ, එවක යක්ෂ හා නාග ගෝත්‍රිකයින් අතර ඇති වූ ආරවුලක් සංසිඳවීම සඳහායි. බුදුරදුන් හමුවේ දමනය වූ තුන්බෑ ජටිලයන්, බුද්ධාගම වැළඳ ගත්තේ ද අද වැනි පොහෝ දිනකදීය.
නැවතත් කොරෝනා වාට්ටු පිරීයයි
කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීමත් සමඟ රෝහල් වාට්ටු රෝගීන්ගෙන් පිරීමේ අවදානමක් පවතින බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ප්‍රකාශ කළේය. මීට සති දෙකක පමණ සිට මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීමක් පැහැදිලිවම පෙන්නුම් කරන බවත් පී.සී.ආර්. සහ ඇන්ටිජන් පරීක්ෂණවලින් ආසාදිතයන් හඳුනා ගන්නා බවත් හෙතෙම පැවසීය.
අද දිනයේ නිවෙස්වල ඉන්න
මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ විශේෂ දිනයක් අද ක්‍රියාත්මක වේ. තැපැල් දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, අද දිනයේ නිවෙස්වල සිට ඒ සඳහා අනුග්‍රහය දක්වන ලෙසයි. මේ වනවිට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවලින් 80% ක් බෙදා හැර අවසන් බව ද තැපැල් දෙපාර්තමේන්තුව පැවසීය. ලබන 29 වැනි දා දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම සිදු කෙරේ.
ගෑස් තොග වෙළඳපොලට
හැටන් නගරය තුල පැවති උග්‍ර ගෑස් හිගයට පිලියමක් ලෙස මේ වන විට තමන්ට ලැබෙන ගෑස් ප්‍රමාණයන් ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින බව ගැස් අලෙවි නියෝජිතවරයකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නියෝජිතයා පවසන ලද්දේ උග්‍ර ගෑස් හිගයක් පැවතියද 11වන දින තමන්ට වෙදාට වඩා ගෑස් සිලින්ඩර් ප්‍රමාණයක් ලැබුන බවත්ය. එම ගෑස් තොගය පාරිභෝගිකයන් සදහා…
රථ වාහන දැඩි පරික්ෂාවකට
නිරෝධාන ඇදිරි නිතිය පනවා තිබියදි හැටන් නගරයට පැමිනෙන රථ වාහන දැඩි ලෙස පරික්ෂා කිරිමට හැටන් මුලස්ථාන පොලිසිය මගින් පියවර ගෙන ඇත. විශේෂයෙන් සමහර ත්‍රිරෝධ රථ රියදුරන් නගරයේ සැරි සැරිම වැඩිවිමත් සමග මෙසේ නගරයට පැමිනෙන රථ වාහන දැඩි පරික්ෂාවකට ලක් කිරිමට පියවර ගත් බවත් එසේ පරික්ෂා කිරිමේදි නිකරුනේ නගරයට පැමිනෙන රථ වාහන නැවත හරයවා යැවිමට පියවර…