නවරාත්‍රි පුජාව හා නව රාත්‍රි උත්සවය ඉතා උසස් ආකාරයෙන් හැටන් ශා/ගේබ්‍රියල් බාලිකා ජාතික පාසැලේදි පවත්වන ලදි.

එම විදුහලේ විදුහල්පතිනි දයා වීරතුංග මහත්මියගේ උපදෙස් මත එම විදුහලේ ගුරුවරුන් සිසුවියන් විසින් මෙම පුජාව හා උත්සවය පවත්වන ලදි.

නව රාත්‍රි පුජාවන් පිලිබදව පවත්වන ලද තරගාවලියේන් ජය ගත් සිසුවියන් සදහා සහාතික පත් ලබා දිමද මෙහිදි සිදු කරන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා

Similar Posts