Similar Posts
ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි පුද්ගලයකු මියයයි
මැල්සිරිපුර සිට ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි පුද්ගලයකු 01වන දින උදැසන හදිසියේ ඇතිවු අසනිප තත්වයක් හේතුවෙන් මිය ගොස් ඇති බව නල්ලතන්නිය පොලිසිය පවසයි. මේ පිලිබදව කරන ලද විමසිමකදි වැඩි දුරටත් අදහස් දැක්වු නල්ලතන්නිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මැල්සිරි පුර ප්‍රදේශයේ සිට ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි වන්දනාකරුවන් අතර සිටි අවුරුදු 73ක් වයසැති එච්. එම්. ගුණතිලක යන අයට…
අවිගන් කොරෝනා සුව කරයි
මාරාන්තික කොරෝනා වෛරසය මර්දනයට සමත් ඖෂධයක් නිපදවීමට ජපන් වෛද්‍ය පර්යේෂකයන් පිරිසක් සමත් වී තිබෙනවා. ඒ අවිගන් නැමති ඖෂධයක්. ඒ අනුව මෙම ඖෂධය ඉන්ෆ්ලුවෙන්සාව හේතුවෙන් හටගන්නා සංකූලතාවලට එරෙහිව නිර්මාණය කර තිබෙන අතර දින 4කදී කොරෝනා රෝගියෙකුගේ නිව්මෝනියා තත්ත්වය මෙම ඖෂධය මගින් සුව කල හැකි බව ජපන් වෛද්‍ය පර්යේෂකයන් ප්‍රකාශ කර තිබෙනවා.
මල්ලිඅප්පුවේ මර උගුල්
හැටන් මල්ලිඅප්පුව සතොස වෙළදසැල අසල පවතින මර උගුල් හේතුවෙන් එම ස්ථානයේ විවිධ අනතුරු ඇති විමේ අවදානමක් හට ගෙන ඇත. මෙහි ස්ථාන තුනක මෙම මර උගුල් පවතින බවත් එක් ස්ථානයක් තහාඩුවකින් ආවරණය කර ඇති බවත් අනෙක් ස්ථානද තහාඩු කැබලිවලින් බාගේට ආවරණය කර ඇති බව ප්‍රදේශයේ පිරිසක් පවසති. මෙම ස්ථානය අසල බස් රථ නැවතිමේ ස්ථානයක්ද පවතින හෙයින්…
කොළඹ ජාතික රෝහලේ කොරෝනා වාට්ටු පිරේ
කොළඹ ජාතික රෝහලේ කොරෝනා වාට්ටු සියල්ලම රෝගීන්ගෙන් පිරී ගොස් ඇති අතර දැඩි සත්කාර ඒකකවල ධාරිතාවය ද අවසන් වි ඇතැයි වාර්තා වේ. කොරෝනා ආසාදිතයන් රෝගීන් 250 දෙනකු ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද පැවැසේ. ගම්පහ දිස්ත්‍රික්කයෙහි ඊයේ(26) වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 566 දෙනෙකු වාර්තාවී ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ…
මිල වැඩි නොකළොත් තෙල් සීමා වෙයි
ඉන්ධන මිල වැඩි කිරීමට අවසර ලබා නොදෙන්නේ නම් විදුලි බලාගාර, දුම්රිය, මගී බස් රථ, ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවලට පමණක් ඉන්ධන ලබාදීමට ඉදිරියේදී තීරණයක් ගැනීමට සිදුවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසීය. මෙම තත්ත්වය හමුවේ සංස්ථාවේ පෙබරවාරි මාසයේ අලාභය රුපියල් කෝටි එක්දහස් එකසියක් පමණ වන බවට අනුමාන කරන බව ඔහු පවසා සිටියේය. ඉන්ධන…