Similar Posts
මානව හිමිකම් කවුන්සිලයේ ශ්රී ලංකාව සම්බන්ධයෙන් ඡන්ද විමසීම අද
ශ්රී ලංකාව සම්බන්ධයෙන් රටවල් කිහිපයක් ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් වන ජීනිවා මානව හිමිකම් කවුන්සිලයේ ඡන්ද විමසීම අද (22) දිනයේ පැවැත්වීමට නියමිතය. ශ්රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.00න් පසුව එම ඡන්ද විමසීම පැවැත්වෙන බව වාර්තා වේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයට ශ්රී ලංකාවට එරෙහි එම යෝජනා රටවල් කිහිපයක් විසින් ඉදිරිපත් කරනු ලැබීය….
දරුවාට බෙහෙත් නැතැයි මුහුණු පොතේ දැම්මාට පහරදීලා
ඖෂධ හිඟය හේතුවෙන් තම දරුවා ට ඖෂධ ලබා දීමට නොහැකි වීම හේතුවෙන් වත්මන් පාලනයට එරෙහිව මුහුණු පොතේ සටහනක් තැබූ බව කියන අඹුසැමි යුවළකට එල්ලවූ මැර ප්රහාරයක් හේතුවෙන් එම අඹුසැමි යුවළ රෝහල්ගත කර ඇති බව කිරිඳිවැල පොලිසිය පවසයි. මෙසේ පහරකෑමට ලක්ව රෝහල් ගත කර ඇත්තේ කිරිඳිවැල මාලිගාවත්ත ප්රදේශයේ පදිංචි අඹුසැමි යුවළකි. පහරකෑමට ලක් වූ අඹුසැමි යුවළ…
බුලත් විටක් මාරයා රැගෙන එයි
උදෑසන ආහාරයට පෙර බුලත් විටක් කෑමට ගත් කුලී කම්කරුවෙකු හදිසියේම සිහි මුර්ජාවී ප්රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් පසුව ජීවිතක්ෂයට පත්වි ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. අනුරාධපුර කඩ පනහා මුදිතා මාවතේ පිහිටි නිවසක ගෙමිදුලේ ඉන්ටර්ලොක් ගල් අල්ලමින් සිටි තරුණ කම්කරුවෙකු මෙසේ මියගොස් තිබේ.අඹගස්වැව මීවැල්ලාගම නිකවැරටිය ලිපිනයේ පදිංචිව සිටි සේමසිංහ වන්නිනායක මුදියන්සේලාගේ ප්රියන්ත වන්නිනායක…
දුම්රිය සංකේත වැඩ වර්ජනයක
දුම්රිය රියැදුරන් ඇතුළු කාර්ය මණ්ඩල නිලධාරීන්ට එරෙහි ආසාධාරණ විනය ක්රියාමාර්ග ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය එන්ජින් රියැදුරන් සහ නියාමකවරුන් පැය 24 ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙන බව දුම්රිය එන්ජින් රියැදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේය. ඒ අනුව දෛනිකව උදෑසන කාලයේදී ධාවනය වන කාර්යාල දුම්රිය කිහිපයක් අද ධාවනය…
පාර්ලිමේන්තුවේ රූමත් සේවිකාවන්ට ලිංගික හිංසන කල අය අත්අඩංගුවට
පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ රූමත් සේවිකාවන් දෙදෙනකුට ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එහි කනිෂ්ඨ සේවකයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පවසයි. එම කාර්යාංශයේ නිලධාරීහු පාර්ලිමේන්තු සංකීර්ණයට ගොස් මේ පිළිබඳව පසුගියදා විමර්ශන පැවැත්වූහ. එම ලිංගික හිංසන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සහකාර ගෘහපාලකවරයා ඇතුළු දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇත. රාජ්ය ආයතන අතර…