ත්‍රිවිධ හමුදා කැඳවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

gazet

දිවයිනේ සියලු දිස්ත්‍රික්වල මහජන සාමය පවත්වා ගැනීම සඳහා ලබන 22 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ත්‍රිවිධ හමුදා කැඳවමින් ජනාධිපතිවරයාගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

More Stories