Similar Posts
නුවරඑළියේ ආසාදිතයන් 5837 දක්වා ඉහළට
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයන් 93 දෙනකු 15වන දින හදුනා ගැනිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගනන 5837 දක්වා ඉහළ ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය නිලධාරියකු පවසන ලදි. පසු ගිය දිනවලදි ගන්නා ලද පි. සි. ආර්. පරික්ෂනවල වාර්ථා 15වන දින උදැසන ලැබිමෙන් මෙම ආසාදිතයන් ගනන හදුනා ගෙන ඇති බවත් අඹගමුව, බගවන්තලාව, ලිදුල,…
පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය මෙන්න
පළාත් පාලන මැතිවරණය ලබන මාර්තු මාසය පමණ වන විට පැවැත්වීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා අවධාරණය කළා. පළාත් පාලන මැතිවරණය 2018 පැවති අතර 2022 දී කාලය අවසන්වීමට නියමිතව තිබුණත් ඇමතිවරයාට ඇති බලතල යටතේ 2023 දක්වා ඒවායේ කාලය දික් කරනු ලැබීය. මැතිවරණ කොමිසමට ඇති බලතල යටතේ සැප්තැම්බර් 20 න් පසු පළාත්…
මානව හිමිකම් කවුන්සලයේදී අමෙරිකාව ලංකාව ගැන කතා කරයි
ශ්‍රී ලංකාවේ අතීත හිංසාවන්ට වගවීමක් නොමැතිකම ඇතුළුව මෙම සැසියේ යෝජනාවලට සහය දෙන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය දිරිමත් කරන බව අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බිලින්කෙන් මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ, මානව හිමිකම් කවුන්සිලය අමතමිනි. අමෙරිකාව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සියල සමග යළි එක්වන බව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙහිදී කියා සිටියේ ය.
නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ බඹර කුඩු නිසා වන්දනාකරුවන්ට අවදානමක්
නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ පවතින බඹර කුඩු හේතුවෙන් එලබෙන ශ්‍රිපාද වන්දනා සමය තුලදි වන්දනාකරුවන් විවිධ දුෂ්කරතාවයන්ට පත් විමේ අවදානමක් හට ගෙන ඇත. නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ ආරම්භක විහාරස්ථානයේ බුදු පිලිමයේ හා එම බුදු මැදුර තුලද මේ වන විට බබර කුඩු බැද ඇති අතර එහි සිටින බබරුන්ගෙන් එලබෙන ශ්‍රිපාද වන්දනා සමය තුලදි වන්දනාකරුවන්ට විවිධ අනතුරු ඇතිවිමේ අවදානමක් පැවතිය…
ලක්ෂ 160ක් වියදම් කර වෙබ් අඩවියක් නිර්මාණය කිරීම පළිබදව පරීක්ෂණයක් ඉල්ලයි
රුපියල් ලක්ෂ 160 කට ආසන්න මුදලක් වියදම් කර සංචාරක කර්මාන්තය ඉහළ දැමීමට වෙබ් අඩවියක් නිර්මාණය කිරීම තොරතුරු ඇතුලත් සීඩි පටයක් සහ ජාත්‍යන්තර මට්ටමේ ග්රන්ථයක් සැකසීමට ගිවිසුම් ගතවූ ආයතනය අදාල ගිවිසිමට අනුව කටයුතු ඉටු නොකර මුදල් වංචාවකර ඇති බැවින් වහාම ඒ පළිබදව කොළඹ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්…