Similar Posts
කලාකරුවන්ට සජිත්ගෙන් ප්රඥප්තියක්!
ලංකාවේ ජනප්‍රියතම ටෙලි නාට්‍ය බවට පත් වු කූඹියෝ හා සහෝදරයෝ ටෙලි නාට්‍ය 2015 ට පෙර පෙන්වීමට තහනම් කර තිබු නාට්‍ය බවත් එම නාට්‍ය පෙන්වීමට අවසර ලබා දුන්නේ මේ රජයෙන් බවත් ප්‍රවීණ කලාකරු අනුර ශ්‍රීනාත් මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ අද (23) දින රාජගිරියේදි පැවති මාධ්‍ය හමුවකදීය. ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ…
විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ටත් රියැදුරු බලපත්‍ර
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට රියැදුරු බලපත්‍ර ලබා ගැනීම අනුමත කිරීමට ප්‍රවාහන වෛද්‍යායතනවල වෛද්‍යවරු එකඟතාව පළ කර තිබේ. හය ලක්ෂයක් පමණ වන විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට රියැදුරු බලපත්‍ර මෙතෙක් ලබා ගැනීමට නොහැකි වූයේ වෛද්‍යවරුන් ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාව අනුමත කරනු නොලැබීම නිසාය. වෛද්‍යවරුන්ගේ මෙම එකඟතාවද සමග එම පුද්ගලයන්ට රියැදුරු බලපත්‍ර ලබා ගැනීමට හැකියාව ලැබෙන නිර්දේශ ඇතුළත් විශේෂ…
වැසි සහ තද සුළං ගැන කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
අද (24) සිට දින තුනක් දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 150 ඉක්මවු තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු යන පළාත්වලට අද දිනයේ මිලිමීටර් සියයට වැඩි වර්ෂාපතනයක් අපෙක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. එමෙන්ම දිවයින හරහා හමන…
ඊයේ කොරෝනා ආසාදිතයින් 625ක්
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 316ක් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. ඒ අනුව ඊයේ දිනයේදී මේ දක්වා වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 625ක්. මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 15,340ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර ඉන් සුවය ලබා ඇති සංඛ්‍යාව 10,183ක් වනවා. අද…
බිත්තර ආනයනයට අවසර නොලැබෙයි
තවදුරටත් කුරුළු උණ වාර්තා වන බැවින් බිත්තර ආනයනයට අවසර ලබාදිය නොහැකි බව සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවට දැනුම් දී තිබේ. සෞඛ්‍ය උපදේශන කමිටු වාර්තාව ඉදිරිපත් කර ඇති පර්යේෂණ දත්ත අනුව ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට තාක්ෂණික අනුමැතියක් ලබාදිය නොහැකි බව ඇය පවසා ඇත. සෞඛ්‍ය උපදේශන…
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ජිවිතක්ෂයට
කටුනායක අධිවේගී මාර්ගයේ කෙරවලපිටය ආසන්න ප්‍රදේශයේ දී අද (25) අලුයම 2.00ට පමණ කිලෝ මීටර 11.1 ආසන්නයේ සිදු වූ අනතුරකින් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ ඔහුගේ ආරක්ෂයකු වූ පොලිස් කොස්තාපල් ජයකොඩි නමැති අයකු මියගොස් ඇතැයි රාගම රෝහලේ අධ්යක්ෂවරයා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා ගමන්ගත් රථය කටුනායක සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබිය දී කන්ටේනර…