ශ්‍රී ලංකාවේ වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 305 දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ (30) දින කොවිඩ් ආසාදිතයින් 879ක් පුර්ණ සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 56,000 ඉක්මවා ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
ශ්‍රී ලංකාවේ වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 305 දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ (30) දින කොවිඩ් ආසාදිතයින් 879ක් පුර්ණ සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 56,000 ඉක්මවා ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
පිටස්තර ප්‍රදේශවල සිට හැටන් ප්‍රදේශයට පැමිණෙන පුද්ගලයන් අහඹු පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. ආර්. එස්. මැදවෙල මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු මැදවෙල මහතා පවසන ලද්දේ හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශය තුල කොවිඩ් 19 වසංගත තත්වයෙන් මුදා ගැනිම සදහා පිටස්තර…
සිසුන් 200 ට අඩු පාසල් වල ප්‍රාථමික අංශ (1 – 5 ශ්‍රේණි) 2021 ඔක්තෝබර් මස 21 දින ආරම්භ කිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. මේ අනුව පළමු අදියර තුළ ආරම්භ කෙරෙන පාසල් සංඛ්‍යාව 3000 කි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය රෙගුලාසි හා පාසල් සෞඛ්‍ය මාර්ගෝපදේශ මත මෙම පාසල් ආරම්භ කිරීම සිදුවේ.
අස්වැසුම දෙවැනි අදියරේ මුල් දින 12ට අයදුම්පත් 30,000ක් ලැබී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය. රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (27) ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ පැවැති අස්වැසුම පිළිබඳ වැඩමුළුවකට එක්වෙමිනි. මිලියන 2කට ආසන්න පිරිසක් මේ වන විටත් අස්වැසුම ප්රතිලාභ ලබමින් සිටින අතර දෙවැනි අදියර යටතේ නව අයදුම්කරුවන් සමග මිලියන…
අද(19) රාත්‍රී 10.00 සිට ජාඇල, වත්තල යන පොලිස් වසම්වලට නැවත දැනුම දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලීසිය පවසයි. කොරෝනා වෛරස් ව්‍යාප්තිය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජාඇල, වත්තල යන පොලිස් වසම්වලට නැවත දැනුම දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ. ඇඳිරි නීති කාලය තුළදී සියලුම තැනැත්තන් තම නිවෙස්වල රැඳී සිටිය යුතු…
පවතින වියලි කාලගුණික තත්ත්වයත් සමග මේ දිනවල මහවැලි කලාපයන්හි ප්‍රධාන ජලාශවල ජලමට්ටම සීග්‍රයෙන් පහල බසිමින් පවති. මොරගහකන්ද ජලාශ ද ඉතා වේගයෙන් සිඳෙමින් පවතින අතර ජලාශයට බොහෝ ආයතන දැන් මතුවෙමින් පවති. ඇලගමුව කනිෂ්ඨ විදුහලේ ගොඩනැගිලි ද මේ වන විට මතුව ඇති ආකාරයයි මේ. වර්ග කිලෝමීටර් 28.8 කි. පුරා පැති ඇති මොරගහ කන්ද ජලාශයේ සමස්ත ජල ධාරිතාවය…
කැපිටල් මහරාජා සමූහයේ අධිපති, MBC මාධ්‍ය ජාලයේ ප්‍රධානී රාජේන්ද්‍ර රාජ් මහේන්ද්‍රන් නොහොත් කිලී මහරාජා අභාවප්‍රාප්ත වීතිබේ. කොළඹ නවලෝක රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙසේ අභාවප්‍රාප්ත වූ බව සඳහන්ය. ඒ මහතාට කොරෝනා වෛරසය ආසාදන වීම හේතුවෙන් පසුගියදා රෝහල්ගත කරන ලදී. මෙරට විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්රය වෙනුවෙන් ප්රමුඛ මෙහෙවරක් ඉටු කළ රාජා මහේන්ද්‍රන් මහතාගේ අභාවය…