Similar Posts
COVID 19 තුන්වැනි මාත්‍රාව ලබා දීම හෙට(17) සිට ඇරඹේ
වයස අවුරුදු 60ට වැඩි ශ්‍රී ලාංකිකයන්ට COVID 19 එන්නතේ තුන්වෙනි මාත්‍රාව ලබා දීම හෙට(17) සිට ඇරඹේ. අනුරාධපුර, අම්පාර දිස්ත්‍රික්ක සහ බස්නාහිර සහ දකුණු පළාත්වල අවුරුදු 60ට වැඩි අයට පළමුව තුන්වෙනි මාත්‍රාව ලබා දෙනු ඇති. දෙවැනි මාත්‍රාව ලබා ගෙන මාස තුන සම්පූර්ණ කළ අය මේ සඳහා සුදුසුකම් ලබයි. පළමු සහ දෙවැනි මාත්‍රාව ලබා ගත්තේ කවර් එන්නත්…
මළ සතුන් රසායනාගාර පරීක්ෂණයට
උතුරු නැගෙනහිර පළාත් වල මියගිය එල ගවයන් හා මී ගවයින් මෙන්ම එළුවන් සම්බන්ධව රසායනාගාර පරීක්ෂණයක් පැවැත්වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කරයි. පසුගිය දිනවල වාර්තා වු කාලගුණික වෙනස්කම් නිසා උතුරු හා නැගෙනහිර පළාත්වල මිය ගිය ගවයන් හා එළුවන් සංඛ්‍යාව දහස ඉක්මවන වන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් අංශය පවසයි. මරණයට පත් සියලු සතුන්ගේ සාම්පල පශු සම්පත් අංශය…
සෙලෙන්දිවා ඈවරයි
රජයට අයත් වාණිජ වටිනාකමක් සහිත ඉඩම් ගොඩනැඟිලි ඇතුළු දේපළ බාහිර පාර්ශ්ව වෙත අලෙවි කිරීමේ මූලික අරමුණ පෙරදැරිව පසුගිය රාජ්‍ය සමයේ එනම් 2021.03.04 වැනිදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව ආරම්භ කළ සෙලන්දිවා ලෙෂර්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සහ සෙලන්දිවා ඉන්වෙස්මන්ට්ස් ලිමිටඩ් නමැති සමාගම් ස්වෙච්ඡාවෙන්ම ඈවර කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදී ඇතැයි එම සමාගම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඊයේ (18 දා)…
ශ්‍රී ලන්කන් යලි ගුවනට
ගෝලීය වශයෙන් කොරෝනා වසංගතය පැතිරීම නිසා විදේශයන්හි සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් ආපසු ගෙන්වා ගැනීම සඳහා රජයේ අවධානය යොමුව තිබේ. ඒ අනුව පළමුව සාක් කලාපය තුළ සිරවී සිටින සිසුන් ගෙන්වා ගැනීමට රජය සූදානමින් සිටී. එහි පළමු වැනි කණ්ඩායම ලෙස එළඹෙන 21 වැනිදා පාකිස්තානයේ සිට සිසුන් 115 ක් මෙරටට ගෙන්වා ගැනීමට නියමිතය. දෙවැනි කණ්ඩායම ලෙස සිසුන් 105…
විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර විවාදය
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කළ ඉල්ලීමකට අනුව ලබන 13 වන සිකුරාදා පාර්ලිමේන්තුව රැස්වීමටත් එදින විපක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල් තැබීමේ යෝජනාව විවාදයට ගැනීමටත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය. ඒ අනුව අද (12) දිනයේ පැවැත්වෙනුයේ 2020 විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීම සහ කාරක සභා අවස්ථාව පිළිබඳ විවාදය පමණි. දිවා…
එළවළු මිල තවත් ඉහළට
මේ වන විට අමු මිරිස් ක්‍රිලෝව රුපියල් 1000ත් 1200ත් වයි මිරිස් ක්‍රිලෝව රුපියල් 1300ත් 1500ත් බෝංචි ක්‍රිලෝව රුපියල් 700ත් 750ත් අවර ක්‍රිලෝව රුපියල් 600ත් 650ත්, කැරට් ක්‍රිලෝව රුපියල් 400ත් 440ත්, ලික්ස්ක්රිලෝව රුපියල් 380ත් 400ත්, මාළු මිරිස් ක්‍රිලෝව රුපියල් 700ත් 750ත්, තක්කාලි ක්‍රිලෝව රුපියල් 900ත් 1000ත්, වම්බටු ක්‍රිලෝව රුපියල් 550ත් 600ත්, පතෝල ක්‍රිලෝව රුපියල් 480ත් 500ත්,…