Similar Posts
සරසවි සිසු කර්මාන්ත ව්‍යවසායකත්ව දැවැන්ත වැඩපිළිවෙළ ඇරඹේ
මෙරට විශ්වවිද්‍යාල සිසුන් කර්මාන්ත ව්‍යවසායකත්ව ක්ෂේත්රයට යොමු කිරීමේ දැවැන්ත වැඩපිළිවෙළක සමාරම්භය පසුගියදා රුහුණ විශ්වවිද්‍යාලයෙන් ආරම්භ කෙරිණි. එහි ප්‍රතිඵලයක් ලෙස රුහුණු විශ්වවිද්‍යාල සිසුන් කටුබැද්ද කර්මාන්ත සංවර්ධන මණ්ඩලයෙන් සිය ව්‍යවසායකත්ව ප්‍රායෝගික අත්දැකීම් ගැනීමේ ක්ෂේත්‍ර චාරිකාව ආරම්භ කරනු ලැබීය. රට තුළ අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැඟීමේ කාර්යභාරයට දායක වීමේ අරමුණින් ව්‍යවසායකත්ව සංස්කෘතියක් ගොඩනැඟීමට කර්මාන්ත අමාත්‍යාංශය සහ කාර්මික සංවර්ධන…
ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ලබා දීමේ බලය ප්රවෘත්ති අධ්‍යක්ෂකට
ජනාධිපතිවරණයට අදාළව නිල ඡන්ද ප්‍රතිඵල ජනමාධ්‍ය වෙත නිකුත් කිරීමේ බලය රජයේ ප්රවෘත්ති අධ්‍යක්ෂකවරයා වෙත පැවරෙන බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. ජනාධිපතිවරණයට අදාළව නිල ඡන්ද ප්‍රතිඵල ජනමාධ්‍ය වෙත නිකුත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (25) රාජගිරිය, මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ දී, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මැතිවරණ…
බල පත්‍රයක් නොමැතිව දර ප්‍රවාහනය කර වැඩවරදී
නිසි බල පත්‍රයක් නොමැතිව දර ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් සමග එක් සැකකරුවකු හැටන් පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ කාසල්රි ප්‍රදේශයේදි කරන ලද පරික්ෂාවකදි බලපත්‍රයක් නොමැතිව දර ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් සමග එක් පුද්ගලයකු සැක පිට අත් අඩංගුවට ගෙන ඇති බවත්ය….
මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදයට පැමිණි තරුණයන් 13ක් අත් අඩංගුවට
විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිණි තරුණයන් 13 දෙනකු හැටන් හා වටවල පොලිසි මගින් අත් අඩංගුවට ගෙන ඇත හැටන් දුම්රිය ස්ථානයේදි හැටන් පොලිසියේ නිලධාරින් විසින් කරන ලද සෝදියකදි විවිධ මත් ද්‍රව්‍ය රැගෙන පැමිනි තරුණයන් පස් දෙනකු අත් අඩංගුවට ගත් බවත් මෙම පිරිස ගම්පහා, යක්කල, යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 20ත් 25ත් අතර පිරිසක් බව…
දහයියාගම කොවිඩ් පොකුරේ ආසාධිතයන් ඉහලට
අනුරාධපුර දහයියාගම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික කොන්ත්‍රාත් ආයතනයකින් ඇරඹි බවට සැකකරනා කොවිඩ් පොකුරේ ආසාධිතයන් ප්‍රමාණය ඊයේ (29දා) වනවිට 11 දක්වා ඉහල ගොස් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි. පසුගිය (25දා)සිට සිදුකළ පරික්ෂන වලින් පසුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකින් ආසාධිතයන් හමුවි තිබෙනා අතර ඊයේ (29දා) වනවිට කොන්ත්‍රාත් ආයතයේ මුදල් සම්බන්ධයෙන් කටයුතු කළ අනුරාධපුර අභයපුර පිහිටි නිවාස සංකීර්ණයෙ…