ඉන්ධන බෙදා හැරීම සාමාන්‍ය පරිදි

oil

අද (05) සිට සාමාන්‍ය පරිදි ඉන්ධන ඇණවුම් කරන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

එහි ලේකම් කපිල නාඔටුන්න මහතා සඳහන් කළේ, කොමිස් මුදල් ගැටලුව විෂයභාර අමාත්‍යවරයා විසින් ඊයේ දිනයේදී විසඳු බවය.

ඒ අනුව සෑම පිරවුම්හලකම සාමාන්‍ය පරිදි ඉන්ධන බෙදා හැරීම අද සිදු කරන බව ඔහු ප්‍රකාශ කළේ ය.

Related posts