Similar Posts
පාසල් 5100ක් අද විවෘත වෙයි
පුර්ණ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රවේද යටතේ බස්නාහිර පළාත සහ හුදකලා කරන ලද පොලිස් බලප්‍රදේශවල පිහිටි පාසල් හැර අනෙක් ප්‍රදේශවල පිහිටි සියලු රජයේ පාසල් 6 සිට 13 වන ශ්‍රේණි දක්වා අද (23) දිනයේ සිට විවෘත කෙරෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ, සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ සහ…
කොරෝනා වනසතුන්ගේ ජිවිත බේරයි
වහාම ක්‍රියාත්මක වන පරිදි චීනයේ වනසතුන් මසට විකිණීම තහනම් කර ඇත. සර්පයින් මොනරුන් කිඹුලන් ඇතුළු තවත් බොහෝ සත්ත්ව විශේෂ ගණනාවකගේ ජීවිත බේරිමට කොරෝනා වෛරසය සමත් වි ඇත. මාරාන්තික කොරෝනා වර්ගයේ වෛරසය මධ්‍යම චීනයේ වුහාන් නගරයේ මුහුදු ආහාර වෙළඳපොළකින් ව්‍යාප්ත වුණු බවට සැකකෙරෙන අතර එම වෙළඳපොළේ නීති විරෝධී ලෙස වනසතුන් මසට විකුණන බවද සඳහන් වේ. කොරෝනා…
නිරෝධායනය මඟහරිමින් සිටි පුද්ගලයින් 23 දෙනෙකු නාවික හමුදා භාරයට
ජා ඇල සුදුවැල්ල ග්‍රාමයේ ස්වයං නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයින් 23 දෙනෙකු එම නිරෝධායන කටයුතු මග හැර හැසිරෙමින් සිටීම හේතුවෙන් නාවික හමුදා බුද්ධි මෙහෙයුමකින් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය. ජා ඇල සුදුවැල්ල ග්‍රාමයේ පදංචි නිලන්තම්බි ප්‍රසාද් දිනේෂ් නම් කුලී රථ රියදුරෙකු පහරදීමක් සම්බන්ධයෙන් පසුගිය දිනෙක පොලීසිය මැදිහත් වීමෙන් රෝහල් ගත කර ඇති අතර, පසුව…
විමලසුරේන්ද්‍ර හත්වන වරටත් වාන් දමයි
මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් නොර්ටන් බ්‍රීජ් විමලසුරේන්ද්‍ර ජලාශය නැවත වරක් 10වන දින සවස සිට වාන් දැම්ම ආරම්භවි ඇති බව එම ජලාශ බාර නිලධාරියකු පැවසිය. විමලසුරේන්ද්‍ර ජලාශයට ජලය සැපයෙන ජල පෝෂක ප්‍රදේශයන්ට 10වන දින සවස් කාලය තුලදි ඇතිවු අධික වැසි තත්වයන් මත මෙම ජලාශයේ ජලය මෙසේ නැවත වරක් වාන් දැමිම ආරම්භවු බව එම…
ඉන්දියානු බලවතුන් රට අතහැර පලා යයි
කොරෝනා වයිරසයේ දෙවන රැල්ල එතැන් සිට සුනාමියක් දක්වා වර්ධනය වී තිබේ. “මෙම තීරණාත්මක අවස්ථාවේදී ඔහු සටන් කරන්නේ කෝවිඩ්ට එරෙහිව නොව ඡන්දය සඳහා ය” යි ඔඩීෂා ප්‍රාන්තයේ ප්‍රජා ක්‍රියාකාරිකයෙකු වන පංචනන් මහාරානා පැවසීය. මීට පෙර මෝඩිගේ ප්‍රතිපත්තිවලට සහාය දුන් නමුත් දැන් කිසිම සහයක් නොදෙන බව ඔහු වැඩි දුරටත් කියා සිටියා. මේ අතර ඉන්දියානු ධනවතුන් මේ වන…
ජපානයට ඉහළින් බැලැස්ටික් මිසයිලයක්
උතුරු කොරියාව ජපානයට ඉහළින් බැලැස්ටික් මිසයිලයක් එල්ල කර තිබේ. මේ පිළිබඳව වාර්තා කළේ, දකුණු කොරියාවේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන් සහ ජපාන වෙරළාරක්ෂක බලකාය විසිනි. එම වාර්තාවලට අනුව උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළට ඉහළින් මෙම අත්හදා බැලීමේ මිසයිලය දියත් කර ඇතැයි සඳහන් ය. 2017 වසරෙන් පසු ජපානයට ඉහළින් පියාසර කළ පළමු මිසයිලය වන මෙය විනාශ කිරීමට කිසිදු ආරක්ෂක…