Similar Posts
බාල ඖෂධ ගැන විගණන පරීක්ෂණයක්
ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ භාවිතය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට විගණකාධිපති දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. මෑතකදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිබඳව ජාතික විගණන කාර්යාලය සිදුකළ විමර්ශනවලදී ප්‍රමිතියෙන් තොර සහ ලියාපදිංචි නොකළ ඖෂධ භාවිතය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වූ බව විගණකාධිපති ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න මහතා සඳහන් කළේය. ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී…
රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ ප්‍රකාශයක්
රාජ්‍ය මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කෑගල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම යනු ඒවා විකිණීම නොවන බවයි. වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍යවරයා, “ප්‍රතිව්‍යුහගතකරණය තවත් එක් පියවරක්. හුඟක් අය කියන්ගේ ප්‍රතිව්‍යුහගතකරණය කියන්නේ විකිණීම කියලානේ. නැහැ, රාජ්‍ය ඒකාධිකාර්යය අඩු කරලා ජනතාවට අවශ්‍ය සේවය පහසුකම් සහිතව සැපයීමේ එක පියවරක්. ඒ සමාගම් තුළින් තෙල් ගෙනන්න…
නොරොච්චෝලේ විදුලි ජනක යන්ත්‍රයක් අක්‍රීය කිරීමට අනුමැතිය
ගල්අගුරු හිඟය හේතුවෙන් නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු විදුලි බලාගාරයේ විදුලි ජනක යන්ත්‍රයක් අක්‍රීය කරන බව විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවැසීය. මේ හේතුවෙන් ජාතික විදුලි පද්ධතියට මෙගා වොට් 270 ආසන්න විදුලි ධාරාවක් අහිමි වන බව ද එම නිලධාරියා පැවැසීය. මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගෙන් මේ පිළිබඳ කළ විමසුමකදී පැවසුවේ ගල්අඟුරු හිඟය පිළිබඳ අවධානය යොමුකර නොරොච්චෝලේ…
තොරතුරු කොමිෂන් සභාව පැවරූ පළමු නඩුවෙන්ම චෝදනා ලැබුවෝ නිදහස්
තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලා සිටි තොරතුරු ලබා නොදීමට එරෙහිව තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව පවරා තිබූ නඩුවෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිනි මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය සහ එම විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරි කේ. කේ. ධර්මතිලක මහතා නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (09) පස්වරුවේ නියෝග කළේය. එම විශ්වවිද්‍යාලයේ සේවය කරන මහාචාර්ය ප්‍රශන්ති නාරංගොඩ මහත්මිය…
ඉන්දුනීසියාවේ මැග්නිටියුඩ් 6.1 ප්‍රබල භුචලනයක්
ඉන්දුනීසියාවේ Maluku ප්‍රාන්තයේ Tual ප්‍රදේශයේ අද (17) පස්වරුවේ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.1 ප්‍රබල භුචලනයක් සිදුව තිබේ. මෙම භූමිකම්පාවේ කිලෝමීටර් 38.615 Km ගැඹුරක සිදුව තිබෙන බවයි එරට භූ විද්‍යඥයන් පවසයි. ඇමරිකානු භූ විද්‍යා සමික්ෂණය ආයතනය ප්‍රකාශ කළේ,මෙම භූ චලනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.1 ලෙස සටහන් වී ඇති බවයි. භූමි කම්පාවෙන් සිදු වූ හානි පිළිබඳ තවමත්…
බෝගම්බර නිරෝධායන මධ්‍යස්ථානයේ පුද්ගලයෙක් සියදිවි හානිකර ගනී
මහනුවර බෝගම්බර නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි පුද්ගලයෙකු සියදිවි හානිකර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනගාර දෙපාර්තුමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇත. මෙම පුද්ගලයා ඊයේ (09) අලුයම ගෙළ වැළලාගෙන සියදිවි හානිකර ගෙන ඇත. මියගිය පුද්ගලයා මත්කුඩු ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්ව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර සිට ඇති බව පොලීසිය පවසයි.