Similar Posts
කොරෝනා හමුවේ අසීමිත කැපකිරිම් කරන වැඩකරන ජනතාවට ජනපතිගේ ආචාරය
රට මුහුණදී ඇති කොවිඩ් 19 අභියෝග හමුවේ අසීමිත කැපකිරිම් කරන වැඩකරන ජනතාවට ගෞරවය හා ආචාරය පුදකිරිමට ජාත්‍යන්තර කම්කරු දිනය අවස්ථාවක් කර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ඒ අදට යෙදෙන ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින්. ඉතිහාසය පුරා අප මුහුණදුන් සහ ජයගත් අභියෝග වලදී ඍජු බලපෑමට ලක්වන සහ ඉදිරියෙන් සිටින කණ්ඩායම වන්නේ…
කොතලාවල පනත ඉරා දමන ලෙස බලකරමින් උද්ඝෝෂණ
අධ්‍යාපනය මිලිටරිකරණය කිරීම සදහා සම්මත කරගැනීමට යන කොතලාවල පනත ඉරා දමන ලෙස බලකරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පිරිසක් පොල්ලොන්නරුව කදුරුවෙල මධ්‍යම බස් නැවතුම්පළ ඉදිරිපිට දී උද්ඝෝෂණයක යෙදුණ හ. පෞද්ගලික විශ්ව විද්‍යාල නීති ගත කරන මෙම කොතලාවල පනත වහාම අකුලා ගන්නා ලෙසත් නිදහස් අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් කිරීම නොකරන ලෙසත් ඔවුහු බලකර සිටිය හ.උද්ඝෝෂකයෝ පැය 2 ක පමණ…
රාජ්‍ය සහ පෞද්ගලික උත්සව තහනම්
ඉදිරි දෙසතිය ඇතුළත පැවැත්වීමට සංවිධාන කර තිබූ සියලු රාජ්‍ය උත්සව නතර කිරීමට රජය තීරණය කර තිබෙනවා. එසේම, ඉදිරි දෙසතිය තුළ පැවැත්වීමට සැලසුම් කර ඇති පෞද්ගලික අංශයේ සියලු උත්සව, රැස්වීම් හා සාද නිරෝධායන රෙගුලාසි යටතේ තහනම් කිරීමට ද රජය තීරණ කර තිබේ. කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කරනු පිණිස මේ පියවර ගෙන ඇත.
කන්දකාඩු පොකුර සම්බන්ධ සියලු දෙනාගේ පී.සී.ආර්. පරීක්ෂණ පවත්වා අවසන්
කන්දකාඩු පුනරුත්තාපන හා කදවුර සම්බන්ධ සියලු දෙනාගේ පී.සී.ආර්. පරීක්ෂණ පවත්වා අවසන් බවත් එහි ප්‍රතිඵල මේ වන විට නිකුත් කරමින් ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. කොරෝනා ආසාධිතයන් හා සම්බන්ධ ප්‍රථම සහ දෙවන සබඳතා පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බව අද (15) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් යුද…
ආර්ථිකය ගොඩනැඟීමට ජනපතිගේ වැඩපිළිවෙළ හැර වෙනත් විකල්ප ක්‍රමවේදයක් නැහැ
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැඟීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙනයන ආර්ථික වැඩපිළිවෙළ හැර වෙනත් විකල්ප ක්‍රම තිබේ නම් ඒ සඳහා ඕනෑම මාධ්‍යයක ඕනෑම කණ්ඩායමක් සමඟ සංවාදයකට සූදානම් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සම්බන්ධ දුර්වල දැනුමක් සහිත කණ්ඩායම් ජනතාව හමුවේ අසත්‍ය ප්‍රචාර…