Similar Posts
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක්
පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එමෙන්ම, දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතිනු ඇති. බස්නාහිර, සබරගමුව, දකුණ සහ උතුරු පළාත්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. දිවයිනේ අනිකුත් ප්‍රදේශවල, විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්…
පොලිස් දෙපාර්තමේන්තුවට අලුත් පොලිස් ස්ථාන 190 ක් !
බියෙන් සැකෙන් තොර සමාජයක් බිහි කිරීමේ තවත් අදියරක් ලෙස නව පොලිස් ස්ථාන 190 අලුතින් ස්ථාපනය කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්යය සරත් වීරසේකර මහතා පවසයි. දැනට ලංකාවේ තිබෙන්නේ පොලිස් ස්ථාන 494 ක් වන අතර ඉන් පළමු පොලිස් ස්ථාන දෙක ලෙස මරදන්කේනි හා අයියන්කන්කුලමි උතුරු ප්‍රදේශය ආශ්‍රිතව ස්ථාපිත කළ බවද ඔහු පවසයි. මේ ප්‍රදේශයේ…
විදුලියට පාරිභෝගිකයින් ගෙන් අයකරනු ලබන තැන්පතු මුදල් සදහා පොලියක්
විදුලි සම්බන්ධතා ලබා දීමේ දී පාරිභෝගිකයින් ගෙන් අයකරනු ලබන තැන්පතු මුදල් සදහා පොලියක් ගෙවීමට කටයුතු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනුම් දී තිබෙනවා. විදුලි පාරිභෝගික සංගමය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැදවනු ලැබු අවස්ථාවේදී ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා මෙම දැනුම් දීම සිදු කළා. පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි…
සත්ව ආහාරත් “අත්‍යාවශ්‍ය ආහාර” කිරීමට යයි
සත්ත්ව ආහාර ද අත්‍යාවශ්‍ය ආහාර ලෙස ප්‍රකාශයට පත් කිරිමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. පශු සම්පත්, ගොවිපල ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මහතා කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම පියවර ගැනීමට නියමිතයි. සත්ත්ව ආහාර මිල ඉහළයාම නිසා සත්ත්ව පාලනයේ නියුතු ගොවීන් බලවත් අපහසුතාවට පත්ව ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා…
කොරෝනා මරණ 1000 ඉක්මවයි
කොරෝනා වෛරසය ආසාදනයෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 1016 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ පසුගිය පැය 24 පුරා සිදු වු මරණ 108 ක් සමගයි. මේ වනවිට චීනයේ වෛරසය ආසාදනය වූවන් සමස්තය 42000 ඉක්මවා ගොස් තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් සඳහන් කළේ, මෙය විශාල ගින්නක් බවට පත්විය හැකි කුඩා ගිනි පුපුරක් පමණක් බවයි. වසංගතය පාලනයෙන් ගිලිහීමට පෙර…