Similar Posts
UNHCRහිදී ශ්‍රී ලංකාව ගැන යෝජනාව සම්මතයි
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ. යෝජනාවට පක්ෂව හිමිවූ ඡන්ද සංඛ්‍යාව 20 කි.ඊට විපක්ෂව ඡන්ද 07 ක් හිමිවිය. ඡන්ද විමසීමට ප්‍රථම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකාවේ අනුමැතියකින් හෝ උපදේශනයකින් තොරව ඉදිරිපත් කළ නව යෝජනාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරන බව විදේශ කටයුතු…
පොලිස් දෙපාර්තමේන්තුවට අලුත් පොලිස් ස්ථාන 190 ක් !
බියෙන් සැකෙන් තොර සමාජයක් බිහි කිරීමේ තවත් අදියරක් ලෙස නව පොලිස් ස්ථාන 190 අලුතින් ස්ථාපනය කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්යය සරත් වීරසේකර මහතා පවසයි. දැනට ලංකාවේ තිබෙන්නේ පොලිස් ස්ථාන 494 ක් වන අතර ඉන් පළමු පොලිස් ස්ථාන දෙක ලෙස මරදන්කේනි හා අයියන්කන්කුලමි උතුරු ප්‍රදේශය ආශ්‍රිතව ස්ථාපිත කළ බවද ඔහු පවසයි. මේ ප්‍රදේශයේ…
අමෙරිකාවේ වෛද්‍යවරියක් සියදිවි නසාගනී
අමෙරිකාවේ නිව්යෝර්ක් හි රෝහලක හදිසි ප්‍රතිකාර ඒකකයේ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ මෙහෙයුමේ යෙදී සිටි ලෝර්නා බි්රන් නමැති වෛද්‍යවරිය සියදිවි හානිකරගෙන තිබෙනවා. ආසාධිතයින් මිලියනයද ඉක්මවා ඇති අමෙරිකාවේ මෙම ඛේදවාචකය සම්බන්ධයෙන් ඇය ශාරිරිකව හා මානසිකව ඉතා පීඩාවට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. කොරෝනා වෛරස් රෝගීන්ට ප්‍රතිකාර කරමින් සිටින අතරතුර ඇයටද කොරෝනා වෛරසය වැළදී ඇති මුත්…