Similar Posts
පී.සී.ආර්. පරීක්ෂණ දහසක ප්‍රතිඵල අද නිකුත් වෙයි
පීසීආර් පරීක්ෂණ 1000 ක වාර්තා අද දිනයේ ලැබීමට නියමිතව තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ කුණ්ඩසාලේ ප්‍රදේශයේ 101 ක්, කොටුගොඩ 75 ක්, රංටැබේ 266 ක්, පොළොන්නරුව රෝහලේ 200 ක් සහ රාජාංගනයේ 150 ක් ආදී වශයෙන් පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවයි. එමෙන්ම මහර බන්ධනාගාරයේ 150 ට අධීක පිරිසක්ද පීසීආර්…
හමුදා සාමජිකයින් 4289 යළි සේවයට
නීත්‍යානුකූල නොවන අයුරින් හමුදා සේවය හැර ගොස් සිටි හමුදා සාමජිකයින් 4289 කු ඊයේ දිනය වන විට යළි බාර වූ බව ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනය කරන ලදි. ඒ ජතික නිදහස් දිනයට සමගාමීව ප්‍රකාශයට පත්කළ පොදු සමාකාලයට අදාලවයි. එම පොදු සමාකාලය ලබන 12 දා දක්වා ක්‍රියාත්මකයි. හමුදා සේවය හැර ගොස් සිටින සියළු දෙනාට නැවැත සේවට එක්වීමට…
සිවිල් ඇඳුමින් රථවාහන පරීක්ෂා කිරීම තහනම්
පොලිස් නිලධාරින් සිවිල් ඇඳුමින් රාජකාරි සිදු කරන අවස්ථාවල දී පරීක්ෂා කිරීම් සඳහා රථවාහන නැවැත්වීට කටයුතු නොකරන ලෙසට තමන් නව උපදෙස් මාලාවක් ලබා දුන් බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස්පතිවරයා මේ බව පැවසීය. එම නව උපදෙස් මාලාව සියලුම පොලිස් ස්ථානවලට යොමු කර ඇතැයිද හෙතම සඳහන් කළේය. පසුගිය 18 වැනිදා නාරම්මල ප්‍රදේශයේ…
කුඩාවැල්ලේ ධීවර යාත්‍රාවක් අනතුරක
ඉකුත් 25වැනි දින කුඩාවැල්ල ධීවර වරායෙන් මුහුදු ගිය චම්පා 7 බහුදින යාත්‍රාව ධීවරයින් සය දෙනෙකු සමග පෙරලී අනතුරකට ලක්ව ඇතැයි හම්බන්තොට ධීවර පරීක්ෂක ප්‍රදේශීය කාර්ලය පවසයි. චම්පා 7 යාත්‍රාවේ හිමිකරුවන ෂෙල්ටන් දයාරත්න මහතා පැවසුවේ පසුගිය 25 දින මුහුදු ගිය යාත්‍රාව පසුගිය 01 දින තෙක් ගොඩ බිම සමග සම්බන්ධ කම් පැවැත් වූ බවයි. යාත්‍රාව අනතුරකට පත්ව…
යුක්රේන ප්රචණ්ඩත්වය උත්සන්නවීම පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි කනස්සල්ලට පත්වෙයි
මෑත කාලීනව යුක්රේනයේ ප්රචණ්ඩත්වය උත්සන්නවීම පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි කනස්සල්ලට පත්ව සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, කලාපයේ සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා ත් උපරිම සංයමයකින් කටයුතු කරන ලෙසත්, එදිරිවාදිකම් වහා නැවැත්වීමට කටයුතු කරන ලෙස ත් ශ්‍රී ලංකාව අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවයි. රාජ්‍ය…
ඊෂිකෑස් ක්‍රමයට ගණිකාවන් – තිත්පොළ වටලයි
රාජගිරියේ තෙමහල් ගොඩනැගිල්ලක එක්මහලක් රුපියල් ලක්ෂයක කුලී පදනමක් මත ලබාගනිමින් සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යමින් ඊෂිකෑස් ක්‍රමයට ගණිකාවන් ඇලෙවි කළ ගණිකා මධ්‍යස්ථානයක් වැටලූ වැලිකඩ පොලිසිය කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අන්තර් ජාලය ඔස්සේ දැන්වීම් පළකර ඒ අනුව ඒ ඒ කාල සීමාවන් සඳහා මෙම මධ්‍යස්ථානය මගින් කාන්තාවන් සපයා ඇතැයි පොලිසිය කියයි. මෙයට පෙර…