Similar Posts
පාවෙන සූර්ය බලාගාරයක්
පාවෙන සූර්ය බලාගාරයක් සමනල වැව ජලාශයේ මතුපිට ඉදිකිරීම සදහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. පාවෙන සූර්ය බලාගාර ඉදිකිරීම මගින් ජලාශ මතුපිට සූර්ය බලශක්තිය උත්පාදනය කිරීම සීමිත ඉඩ සහිත රටවල් සඳහා වඩා සුදුසු විකල්පයක් බව රජය සදහන් කරයි. ලංකා විදුලිබල විදුලි බල මණ්ඩලය සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ පවතින ජලාශ මතුපිට සූර්ය බලශක්තිය ජනන ව්‍යාපෘති ක්‍රියාත්මක…
කොවිඩ් රෝගීන්ට දේශීය ඖෂධ දෙකක්
දේශිය වෛද්‍ය අමාත්‍යාංශය විසින් කොව්ඩ් – 19 වෛරසය ආසාදිතයන්ට සහ එම වෛරසය ආසාදනය වීමට ඉඩකඩ තිබෙන පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් ඹෟෂධ වර්ග කිහිපයක් මේ වන විට නිපදවා තිබේ. ආයුර්වේද දෙපාර්තමේන්තුව සහා ආයුර්වේද ඹෟෂධ සංස්ථාව ඒකාබද්ධව ප්‍රතිශක්තිකරණ පානයක් සහ ආසාදිතයන් වෙනුවෙන් චූර්ණයක් හඳුන්වාදී තිබෙන බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසීය. එම ඹෟෂධ සියල්ලම 100% දේශිය…
හිරු මාධ්‍යවේදියාගෙන් පැය 05 ක ප්‍රකාශයක්!
හිරු මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය ඊයේ (10) දින පැය 05 ක ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇත. මාධ්‍යවේදි චමුදිත සමරවික්‍රම මහතා පහුගියදා රූපවාහීනි වැඩසටහනක් මෙහෙයවීමෙන් අනතුරුව ඔහුට මරණ තර්ජන ඇති බවට පොලිස්පතිවරයා වෙත ලිඛිතව දන්වා යවා තිබුණි. ඒ් අනුව එම විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාශයට පවරා ඇති අතර ඊට අවශ්‍ය ප්‍රකාශ ලබා ගැනීමට චමුදිත…
3 වන වාරයේ ඉගැන්වීම් රූපවාහිනි නාලිකා ඔස්සේ
3 වසරේ සිට 13 වසර දක්වා තුන්වන පාසල් වාරයට අදාළ ප්‍රධාන විෂය නිර්දේශ රූපවාහිනි නාලිකා ඔස්සේආවරණය කිරීමට සැළසුම් කර ඇතැයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපනප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. අද (12) පෙරවරුවේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේබව ප්‍රකාශ කළේය. මේ වන විට වැඩසටහන් නිෂ්පාදනය වෙමින් පවතින බවත් පැවසු…
ගීනස් පොතට ගිය වෛද්‍ය පර්යේෂණය
විවිධ සැත්කම් සඳහා භාජනය වන රෝගීන්ට සිදු වන කොවිඩ් වසංගතයේ බලපෑම් සම්බන්ධව ලොව පුරා විද්‍යාඥයන් 15,025 දෙනකුගේ දායකත්වයෙන් පසුගියදා සිදු කරනු ලැබූ දැවැන්ත පර්යේෂණය එකම කරුණක් අරභයා ලොව වැඩිම විද්‍යාඥයන් පිරිසක් එක්ව සිදු කළ අධ්‍යයනය ලෙස ගීනස් වාර්තාවක් පිහිටුවා ඇතැයි වාර්තා වේ. මේ දැවැන්ත පර්යේෂණය සඳහා රටවල් 116ක රෝගීන් 1,40,000කට වැඩි ප්‍රමාණයක් සහභාගිවී ඇති අතර,…
ලෝකයේ වේගවත්ම කොරෝනා එන්නත්කරණය ඉන්දියාවේ
ලොව වඩාත්ම වේගයෙන් කොරෝනා එන්නත්කරණය සිදුකරන රට ලෙස ඉන්දියාව නම් කර තිබෙනවා.ඒ දින කිහිපයක් තුල ලක්ෂ 25 ක පිරිසකට කොරෝනා එන්නත් ලබාදෙමින්. මේ වන විට ලෝකයේ දැවැන්තම කොරෝනා එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක වන්නේ ද ඉන්දියාව තුලයි. කෙසේ වෙතත් මේ දක්වා ප්‍රාන්ත 11ක් තුල ඉන්දියාවේ කොරෝනා එන්නත්කරණ වැඩපිළිවෙල සිදුකරන බව ඉන්දීය රජය නිවේදනය කර තිබුණා. ඒ අනුව…