රජයේ ලියාපදිංචි සියලු ව්‍යාපාරිකයන්ට බීර සහ වයින් අලෙවි කිරීමේ බලපත්‍ර

beera

රජයේ ලියාපදිංචි සියලු ව්‍යාපාරිකයන් සඳහා විදේශිකයන්ට බීර සහ වයින් අලෙවි කිරීමේ බලපත්‍රයක් ලබා දීමට කටයුතු කරන බව සංචාරක සහ ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

කොළඹ  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, සංචාරක ක්ෂේත්‍රයේ නියුතු ව්‍යාපාරිකයන්ට ණය ගෙවීම් සඳහා ලබා දී ඇති වාරිකවල කාලය තවත් මාස 06කින් දීර්ඝ කිරීමට ද කටයුතු කරන බවයි.

Related posts