covid

කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා නිවෙසේ සිට රැකියාවල නිරත වීමේ සංකල්පය තවදුරටත් ක්‍රියාත්මක කළ යුතු බව ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය පැවසුවාය.

මේ තත්වය යටතේ රට වැසීමක් බලාපොරොත්තු විය නොහැකි බව පැවසූ විශේෂඥ වෛද්‍යවරිය සියලු දෙනා එකතුවී හැසිරීම් පාලනය කරගත යුතු බවද කීවාය.

මේ අතර මේ සතියේ කොවිඩ් රෝගී සංඛ්‍යාවේ සහ මරණ සංඛ්‍යාවේ වැඩිවීමක් දක්නට ලැබෙන බවද ඇය කීවාය.

 

 

Similar Posts