තමන් අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් නොවන බව මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.

පාර්ලිමේන්තුවේදී අද පැවති පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කරන ලදි.

More Stories