Similar Posts
බටහිර මුහුදේ නාවික අභ්‍යාසයක්
කොළඹ වරායට සේන්දු වූ ඔස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් එච්.එම්. ඒ එස් ඇඩිලේඩ් හා එච්.එම්.ඒ.එස් ඇන්සාක් නෞකා සහ මෙරට නාවික හමුදාව එක්ව සිදු කරන නාවික අභ්‍යාසයක් බටහිර මුහුදේ අද (26) පැවැත්වෙනවා. ඊයේ මෙම නෞකා කොළඹ වරායට සේන්දු වුණේ ඉන්දු පැසිෆික් එන්ඩෙවර් නාවික අභ්‍යාසයට සහභාගිවීම සඳහා යන අතරතුර යි. මෙම නෞකා දෙක අග්නිදිග ආසියාතික කළාපය සහ ඉන්දියන්…
‘රා’ මදින්නන්ට පුහුණු පාඨමාලාවක්
‘පොල් රා’ මදින්නන් සඳහා පුහුණු පාඨමාලාවක් පොල් පර්යේෂණ ආයතනය විසින් ආරම්භ කර තිබෙනවා. නොමිලේ පවත්වන මෙම පාඨමාලාවෙන් පසු රැකියාවක්ද ලබාදීමට පෞද්ගලික සමාගමක් කැමැත්ත පළ කර ඇති බවයි එම ආයතනයේ තාක්ෂණ හුවමාරු අංශයේ ප්‍රධානී ආචාර්ය චමින්ද හේරත් කියා සිටියේ. පොල් රා මැදීමෙන් මසකට රුපියල් 80,000ත්, ලක්ෂයත් අතර මුදලක් උපයාගත හැකි බව ඔහු සඳහන් කළා. අදාළ පාඨමාලාව…
වෙහෙරගොඩයාය අක්කර 2000ක පැල සිටුවීම අරඹයි
ආන්දෝලනයට පත් ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ අනවසර වගා කරුවන්ගේ ග්‍රහණයට පත්ව තිබූ වෙහෙරගොඩයාය ප්‍රදේශයේ අධිකරණ නියෝග මත සන්තකය පවරා ගත් අක්කර 2000ක පමණ භූමියක වන වගාව ආරම්භ කරමින් පැල 2000ක් සිටුවීමට වනජීවී නිලධාරින් හා ප්‍රදේශවාසී පරිසර හිතකාමී මිනිසුන් ක්‍රියා කළ හ. ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයට අයත් මෙම ප්‍රදේශය වසර කිහිපයක් තිස්සේ අනවසර වගා…
ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සලයෙන් රජයට දැඩි අවවාද
ජනතාවට තම අයිතීන් වෙනවෙන් උද්ඝෝෂණය කිරීමට හිමිකමක් ඇති බවත්, එලෙස සාමාකාමී උද්ඝෝෂණයක යෙදුණු පිරිසකට අමානුෂික ලෙස පහරදීම හෙළා දකින බවත් ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය අද (20) නිවේදනයක් නිකතු කරමින් කියා සිටියි. ශ්‍රී ලංකාවේ සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නතරකර දැමීමට රජය වහාම ක්‍රියාමාර්ග ගත යුතු යැයි ද, ජනතාවගේ මානව අයිතිවාසිකම් සුරක්ෂිත කළ යුතුයැයි ද එම…
දේශපාලනය තුළ කාන්තා නියෝජනය ඉහළ නැංවීමට වැඩපිළිවෙළක්
දේශපාලනය තුළ කාන්තා නියෝජනය සැලකිය යුතු මට්ටමකින් ඉහළ නැංවීමට තමන් දැඩි කැපවීමකින් කටයුතු කරන බවත්, ඒ වෙනුවෙන් සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳ අවධානය යොමු කර ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති කාර්යාලය නැරඹීමට පැමිණි මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවක විසින් නඟන ලද පැනයකට පිළිතුරු ලබා දෙමිනි. ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය…
ඉහළ ගිය ලොතරැයි මිල
අද (06) දිනයේ සිට සංවර්ධන ලොතරැයි මණ්ඩලය සහ ජාතික ලොතරැයි මණ්ඩලය සිය ලොතරැයි ටිකට් පතක මිල රුපියල් 20කින් ඉහළ දමා ඇත. රුපියල් 20ක්ව පැවති එම ලොතරැයි ටිකට් පතක නව මිල රුපියල් 40ක් වන බවත් පවතින අධික පිරිවැය තත්ත්වය මඟහරවා ගැනීමට ලොතරැයි මිල ඉහළ දැමු බව ජාතික ලොතරැයි මණ්ඩලය සදහන් කරයි. මේ අතර ලොතරැයි ටිකට් පතක…