ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ නිවාඩු අවලංගු වෙයි

defence

රට තුල හදිසි නීතිය ක්‍රියාත්මක කර ඇති නිසා, ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා.

එසේම ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙන්නේ ඔවුන්ට වහාම සේවයට වාර්තා කරන ලෙසයි.

More Stories