ඇදිරි නීතිය දීර්ඝ කිරීම ගැන සාකච්චාවක්

curfew

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය සහ සංචරන සීමා ඉවත් කිරීම හෝ නොකිරීම සම්බන්ධයෙන් අද දිනයේ තීරණය කිරීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඇතුළු වෛද්‍ය සංගම් කිහිපයක් ම ඉල්ලා සිටින්නේ තවත් සතියක් හෝ දෙකක් සංචාරණ සීමා ක්‍රියාත්මක කළ යුතුව ඇති බවයි.

ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන කොරෝනා මර්ධන කාර්ය සාධක බලකායේදී එම තීන්දුව ගැනීමට නියමිතව තිබේ.

More Stories