ඉන්ධන පිරවුම්හල් 4 වන මරණය මීරිගමදී

death

මීරිගම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබා ගැනීමට පැමිණි පුද්ගලයෙකු සිහිසුන්ව ඇද වැටී ජීවිතක්ෂයට පත්වී ඇති බව ඊයේ (21) වාර්තා වුණි.

මීට පෙර මහනුවර, කඩවත සහ හොරගොල්ල ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල්වලින් ද මරණ තුනක් වාර්තා විය.

More Stories