ඔන්ලයින් පනත් කෙටුම්පතට කථානායකගේ සහතිකය – පනත අද සිට බලාත්මකයි

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත අද (01) සිට බලාත්මක කර තිබේ.

ඒ, එම පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් සිය සහතිකය යෙදීමත් සමඟයි.

එම නිවේදනය පහතින්,

More Stories