Similar Posts
විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර විවාදය
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කළ ඉල්ලීමකට අනුව ලබන 13 වන සිකුරාදා පාර්ලිමේන්තුව රැස්වීමටත් එදින විපක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල් තැබීමේ යෝජනාව විවාදයට ගැනීමටත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය. ඒ අනුව අද (12) දිනයේ පැවැත්වෙනුයේ 2020 විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීම සහ කාරක සභා අවස්ථාව පිළිබඳ විවාදය පමණි. දිවා…
එළවලු මිල දැඩි ලෙස ඉහළට
මේ වන විට එළවලු මිල දැඩි ලෙස ඉහළ යාමත් සමග මෙම ප්‍රදේශයේ ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ වන විට මෙම ප්‍රදේශයේ බෝංචි ක්‍රිලෝව රුපියල් 280ත් 300ත්, බිට්, ගෙඩි ගෝවා,මුරුංගා, එලබටු, ක්‍රිලෝව රුපියල් 200ත් 220ත්, වම්බටු, ලික්ස්, ක්‍රිලෝව රුපියල් 280ත් 300ත්, කැරට් ක්‍රිලෝව රුපියල් 240ත් 260ත්, දඹල ක්‍රිලෝව රුපියල් 220ත් 240ත්, මාළු මිරිස් ක්‍රිලෝව රුපියල්…
හිටපු පාලකයන් වගකීම් විරහිතව කටයුතු කර ඇති බව ඔප්පුවෙයි
ලිට්රෝ සමාගමේ හිටපු පාලකයන් වගකීම් විරහිතව කටයුතු කර ඇති බව ලිට්රෝ සමාගමේ නව සභාපති මුදිත පීරිස් පවසයි. මෙට්‍රික්ටොන් 3900 ක් රැගත් ගෑස් නෞකාවට අමතරව කිසිඳු ගෑස් නෞකාවක් ඇනවුම් නොකර ඇති බවත් ගෑස් මෙට්‍රික්ටොන් 3900 ඉතාම සුළු ප්‍රමාණයක් බවත් ඒ ප්‍රමාණයෙන් මෙම විශාල ගෑස් අර්බුදය විසදිය නොහැකි යැයි කණගාටුවෙන් හෝ කිවයුතු බවත් ලිට්රෝ සමාගමේ නව සභාපතිවරයා…
මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්
ණය ප්‍රතිව්‍යහුගත කිරීමේ ක්‍රියාවලියට සමගාමීව පැවැත්වුණු සාකච්ඡාවලදී සියලු ණයහිමියන් ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට කැමැත්ත පළකළ බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ අනාවරණ කළේය. ඒ, ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ පැවැති සම්මන්ත්‍රණයකදීය. ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය විසින් සංවිධානය කරනු ලැබු ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව සම්මන්ත්‍රණය පැවැත්වුණේ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය…
කලින් තත්ත්වයම තමා අදත් – සුමන්තිරන්
ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡා කිසිදු ප්රගතියකින් තොරව අවසන් වූ බව දෙමළ ජාතික සන්ධානය පවසයි. එම සන්ධානයේ එම්.ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයා පැවසුවේ, සිය පක්ෂය විසින් ඉදිරිපත් කළ දෙමළ ජනතාවගේ ගැටලු විසඳීමට ආණ්ඩුව මෙතෙක් ක්‍රියාමාර්ග ගෙන නොමැති බවය. “රජය සමග කරපු සාකච්ඡාවේ දී දැනටමත් අපේ ජනතාවට තියෙන ප්‍රශ්න කිහිපය ගැන සාකච්ඡා කළා. එකක් තමා අතුරුදන් වෙච්ච අය ගැන,…
දෙවියන් දුන් දඬුවමත් සමඟ IS හිස ඔසවයි
කොවිඩ් 19 වසංගතය සම්බන්ධයෙන් තමන් සතුටු වන බවත් එය දෙවියන් දුන් දඬුවමක් බව ඉස්ලාමිය ත්‍රස්ත සංවිධානයක් වන ISIS සංවිධානය පවසනවා. ” මේ වතාවේ දෙවියන් වහන්සේ ඔහුගේ අභිමතය පරිදි ඒකාධිපතියන්ට සහ ඔවුන්ගේ අනුගාමිකයින්ට දඬුවම් කර තිබෙනවා. මෙවර එය ඔවුන්ගේ ඇසට නොපෙනෙන දෙයක්. දෙවියන් ඔවුන්ට දුන් දඬුවම ගැන අපි අතිශයින් සතුටු වන්නෙමු” IS මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී කියා…