කොරෝනා ආසාදිතයින් ගණන 420 ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 420 දක්වා ඉහළට ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.

මේ අනුව ඊයේ දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාධිතයින් පිරිස 52ක් වනවා. එක් දිනක් තුල මෙරටින් සොයා ගැනුණු වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාව වන්නේ මෙයයි.

More Stories