Similar Posts
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය කාටවත් නෑ
ජනාධිපති ධූරය සදහා ඉදිරිපත් වී සිටින කිසිදු අපේක්ෂකයකුට ඡන්දය නොදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇතැයි එම පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. අභිනව ජනාධිපති ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස අනුර කුමාර දිසානායක ඩලස් අලහප්පෙරුම සරත් ෆොන්සේකා යන මහත්වරුන්ගේ නම් යෝජනා වී ඇත.
ගමේ පාර හදන්න ඉඩ නොදෙන සභාපති
ගමට යන පාර හදන්නට ඉඩ දෙන්නේ නැති බව පවසමින් බෙලිඅත්ත ගැටමාන්න ප්‍රදේශයේ පිරිසක් බෙලිඅත්ත ප්‍රාදේහිය සභාවේ සභාපති සිරිල් මුණසිංහ(පො.ජ.පෙ.) මහතාට විරෝධය පළකරමින් උද්ඝෝෂණයක යෙදිනි. බෙලිඅත්ත ගැටමන්න ‘නා පැලේ මංසන්ධියේ සිට බෝදරකන්ද’ දක්වා ඇති මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ කොන්ත්‍රාත් සමගමට බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ මහතා මාර්ගයේ වැඩ නවත්වන ලෙසට කර තිබු ප්‍රකාශයකට විරෝධය පළකරමින් ප්‍රදේශවාසීහු …
කොරෝනා මරණ 1000 ඉක්මවයි
කොරෝනා වෛරසය ආසාදනයෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 1016 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ පසුගිය පැය 24 පුරා සිදු වු මරණ 108 ක් සමගයි. මේ වනවිට චීනයේ වෛරසය ආසාදනය වූවන් සමස්තය 42000 ඉක්මවා ගොස් තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් සඳහන් කළේ, මෙය විශාල ගින්නක් බවට පත්විය හැකි කුඩා ගිනි පුපුරක් පමණක් බවයි. වසංගතය පාලනයෙන් ගිලිහීමට පෙර…
සංජීව විමලගුණරත්න, රාජ්‍ය නොවන සංවිධාන ජාතික ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල් ධුරයට
තරුණ සිවිල් සමාජ ක්‍රියාකාරිකයකු වන සංජීව විමලගුණරත්න, රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල් ලෙස පත් කර තිබේ. කැලණිය විශ්ව විද්‍යාලයේ වාණිජ විද්‍යාවේදී විශේෂවේදී උපාධියත්, වාණිජ විද්‍යාපති උපාධිය සහ සමාජීය විද්‍යා පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් හදාරා ඇති සංජීව විමලගුණරත්න, සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ දේශීය කටයුතු අධ්යක්ෂවරයා ලෙස මෙයට පෙර කටයුතු කර තිබිණ….
කැලණිතිස්ස බලාගාරය යළි පණ ගන්වයි
තාක්ෂණික දෝෂයක් මත අක්‍රීයව තිබූ කැළණිතිස්ස ද්විත්ව චක්‍රීය විදුලි බලාගාරය, මේ වනවිට යතා තත්ත්වයට පත්කර පරීක්ෂණ මට්ටමේ පවතින අතර අප්‍රේල් 04 දින නැවතත් ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීමට නියමිත බවත්, ලංකා විදුලිබල මණ්ඩල සභාපති විජිත හේරත් මහතා අවධාරණය කරයි. කැළණිතිස්ස ද්විත්ව චක්‍රීය විදුලි බලාගාරයේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් පසුගියදා එය අක්‍රීය තත්ත්වයට පත්වූ අතර මෙම බිදවැටීම පසුපස…