ජනපති නියමයන් නොතැකු තවත් ලීසිං සමාගමක සීසර්වරුන්ට වැඩ වරදි

aresst

මෝටර් රථයක් ලීසිං සමාගමක සීසර්වරුන් විසින් පැහැරගෙන යාමට තැත් කිරීමේ දී එම සීසර්වරුන් නිට්ටඹුව පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන  බන්ධනාගාර ගත කර ඇත.

මෝටර් රථය පැහැරගෙන යාමට අදාළ ලීසිං සමාගම විසින් සීසර්වරුන් පැමිණි අවස්ථාවේ දී මෝටර් රථයේ හිමිකරු පොලීසියට දුරකතන ඇමතුමක් ලබා දී ඇති අතර වහාම ක්‍රියාත්මක වූ පොලීසිය පැහැරගැනීමට පැමිණි පුද්ගලයින් අත් අඩංගුවට ගෙන ඇත.

 

More Stories