Similar Posts
වෙනස නව සන්ධානය ජනගත වෙයි
ජන අරගලයෙන් බිහිවූ දේශපාලන සංවිධාන හා සිවිල් සංවිධාන සහ අරගලයේ පාර්ශවකරුවන් වූ සිවිල් පුරවැසියන් විශාල ප්‍රමාණයක සහභාගිත්වයෙන් වෙනස නව සන්ධානය ගිවිසුම්ගතවීම හා ජනගත කිරීමේ උත්සවය ඊයේ (12) සිදු කෙරුණා. ඒ, ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දීයි. ජීවන ක්‍රමය හා සංස්කෘතිය යහපත් ලෙස වෙනස් කිරීම, ජනතාවගේ දේශපාලන, ආර්ථික, සමාජයීය, සාක්ෂරතාවය දියුණු කිරීම තුළින් සතුටින් ජීවත් වන ජනතාවක් සිටින…
ගෑස් සිලින්ඩරවල වායු ප්‍රමිතිය ගැන අලෙවි අධ්යක්ෂ කට අරියි
මෙරට ගෑස් සිලින්ඩර පිපිරීම් සිදුවීම් වාර්තා වීමෙන් පසු ජනතාව තුළ ගෑස් සිලින්ඩරවල පුරවන වායු ප්‍රමිතිය ගැන සැක සංකා මතුව තිබේ. පාරිභෝගික අධිකාරියේ හිටපු අධ්යක්ෂවරයා දන්වා ඇත්තේ පුරවන වායු ප්‍රමිතිය වෙනස් කිරීම සිදුකරන්නට යද්දී තමා විරුද්ධ වුවත් ඇහුම් කන් නොදුන් කතාවක් වන අතර ඔහු පවසන්නේ සීත රටවල ගෑස් පුරවන ආකාරයේ සංයුතියකින් දැන් ගෑස් පුරවා ඇති නිසා…
ආපදා මරණ 11 ක් – නැවත දැනුම් දෙන තුරු මුහුදු ගමන් නවතී
අධික වැසි සහිත මෙම කාලගුණ තත්ත්වය සමඟ ඇති වූ ආපදා හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ 11 ක් ද වාර්තා වී ඇත. දියේ ගිලීම් හේතුවෙන් සිදුවූ මරණ 5ක්, නායයාම් හේතුවෙන් සිදුවූ මරණ 4ක් සහ අකුණු සැර වැදීම හේතුවෙන් මරණ 2ක් මෙලෙස වාර්තා වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු…
අපනයනකරුවන් ඩොලර් බිලියන 40කට වැඩි මුදලක් විදෙස් රටවල තැන්පත් කර ඇති බව හෙළිවෙයි
පසුගිය වසර 10ක කාලය තුළ රටේ අපනයනකරුවන් විසින් උපයාගත් ඩොලර් බිලියන 40කට වැඩි මුදලක් විදෙස් රටවල තැන්පත් කර තිබෙන බව ලංකා බැංකු සේවක සංගමය පවසයි. ඒ අනුව මෙම මුදල් රටට රැගෙන ඒමට නීති සකස් කළ යුතු බවයි ඔවුන් පේනවා දෙන්නේ. එම සංගමයේ ජ්‍යේෂ්ඨ උපසභාපති අනුප ලන්දුල කියා සිටින්නේ,රට තුළ අර්බුදයක් ඇති වූ බවට පාලකයන් පෙන්වීමට…
සියලුම කාර්යමණ්ඩල කැඳවීම ගැන සෞඛ්‍ය වෘත්තීය සමිතිවල විරෝධය
වාර්තා වන කොවිඩ් රෝගීන්ගේ ඉහළයෑමක් පෙන්නුම් කෙරෙන මොහොතක සෞඛ්‍ය අංශ සේවකයින්ද සාමාන්‍ය පරිදි සේවයට කැඳවීම විශාල අවදානමක් බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව පෙන්වා දෙයි. රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ රෝහල් තුළ ඇඳන් ප්‍රමාණයට වඩා වැඩි රෝගීන් සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබමින් සිටින බවය. “කළුබෝවිල රෝහලේ රෝගීන් 230ක් හිටියා….