නැවත දැනුම්දෙනතුරු දිවයින පුරා සුරා සැල් වසා තැබේ

surasal

දිවයින පුරා සුරාසැල් නැවත දැනුම් දෙනතුරු වසා තැබෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දී තිබේ.

දිවයින පුරා මේ වන විට පවතින දැඩි ව්‍යාකූලත්වයක් සහිත තත්ත්වය මත දිවයින පුරා මේ වන විට ඇඳිරි නීතිය ද ක්‍රියාත්මක වේ.

එමෙන්ම රට පුරා මේ වන විට දැඩි ලෙස මහ ජනතාව විරෝධතා සිදුකරමින් සිටියි.

More Stories